Empty Ad
AFC Banner
Empty Ad
download

ඉන්ධන මිල සංශෝධනය වෙයි – පෙට්‍රල් මිල පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...

අප්‍රේල් මාසයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළට

අප්‍රේල් මාසයේදී ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීමට සිදුවන බව ලාෆ්ස් ගෑස් ආයතනය ප්‍රකාශ කරනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කිනුත් ,කිලෝ ග්‍රෑම්...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය 05 වනදා අවසන් – මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 07ක්

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 05 වනදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා. මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 07ක්...

පැය පහමාරකට පසු ටිරාන් සී.අයි.ඩීයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය පහමාරකට අධික...

මියන්මාරයට වෛද්‍ය කණ්ඩායමක් යවන්න – රනිල්ගෙන් ඉල්ලීමක්

මියන්මාරයට බලපෑ භූ කම්නයෙන් පසු ආපදාවට පත් එරට ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරන ලෙස හිටපු ජනාධිපති...

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විමල්ගේ පක්ෂය විරෝධතාවයක (වීඩියෝ)

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (31) විරෝධතාවක් පැවැත් වුණා. ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසකට එක්සත් රාජධානියෙන් පැන වූ සම්බාධක හෙළා දකිමින්...

ගුවන් මගියාගේ ලක්ෂ 09කට විද්ද කුලී රථ රියදුරා කටුනායක දී අල්ලයි

කටුනායකට පැමිණි ගුවන් මගියෙකුගේ අත්බෑගයේ තිබූ රුපියල් නවලක්ෂ හාරදහස් හාරසීයයක මුදලක් සොරාගත් පුද්ගලික ආයතනයක් යටතේ කුලී රථ සේවා සපයන කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන...

හෙට සිට කාලගුණයේ වෙනසක් – සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

හෙට (01) සිට ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා...

“මඩ ගහන්න එපා” – නාමල්ගෙන් ඔවදනක්

මඩ ගැසීම හෝ පෞද්ගලික කාරණා වැනි දේ නොව, පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රොටුඹ අමිල රුසියාවේ දී අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන අමිල සම්පත් නොහොත් 'රොටුඹ අමිල' රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුසියානු ආරක්ෂ බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත...

පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතිඥවරිය මුදාහරින ලෙසට නියෝග

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ...

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ කොටුව ITC රත්නදීප හෝටලයේ 31 වන මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (31) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට...

ලංකාවේ හැදූ ටින් මාළු ප්‍රථමවරට රට යවයි

මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශීය රටකට අපනයනය කිරීමට ඊයේ (29) සිදු වුණා. පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු...
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22

?