දේශීය පුවත් | Local News

වමනේ මල්ල බසයෙන් එළියට විසිකරලා රුපියල් 18,000ක් අලාභය ගෙවලා

ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු විසින් බස් රථයේ ජනේලයෙන් ඉවතට පිටතට විසි කරනු ලැබූ පොලිතින් මල්ලක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...

මෙරට මුහුදු සීමාවේ අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවර යාත්‍රාවක් මෙරට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව...

චාරිකාවක් ඇවිත් සමනල වැවේ ජල කාන්දුව අසලට බැස්ස සිසුවා ජීවිතක්ෂයට

මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර...

මහකුඹුක්කඩවල දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී මාරාන්තික අනතුරක්

පුත්තලම, මහකුඹුක්කඩවල - ආඬිගම ප්‍රධාන මාර්ගයේ පුනවිටිය ප්‍රදේශයේ දී ඊයේ (03) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහකුඹුක්කඩවල ප්‍රදේශයේ...

කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගන් ඇවිත් – ව්‍යාපාරිකයා ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් එකසීය අනූදෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ,නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන්...

ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ මාරාන්තික අනතුරක්

ත්‍රිකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේ දී අද (03) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක්...

විදුලි කණුවක් සිටුවීමට ගිය විදුලි සේවකයින් පිරිසකට විදුලි සැර වැදී අනතුරක් – එක් අයෙක් මරුට

කඩවත, මංකඩ පාර ප්‍රදේශයේ දී විදුලිය විසන්ධි නොකර විදුලි කණුවක් සිටුවීමට ගිය කොන්ත්‍රාත් සේවක පිරිසකට අද (02) දහවල් විදුලි...

නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ වළවල් කපා මැණික් ඉල්ලම් ගොඩ අරන් – ජාවාරම්කරුවන් පළා යයි

නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් හාරා එම වළවල්වල තිබූ මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන තිබෙනවා. දින...

පානදුරේ දී ව්‍යාපාරිකයෙක් පැහැරගෙන – පැහැරගත් ව්‍යාපාරිකයා සොහොනක් ළඟ දමා ගිහින්

පානදුර, වලාන, මහනාම මාවත ප්‍රදේශයේ දී පැහැර ගැනීමකට ලක්වූ ව්‍යාපාරිකයෙක් මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමා ගොස් සිටිය දී...

බිරිඳව නිවස තුළ මරා දමා සැමියා කෝච්චියට පැනලා

කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (29)...

සතියේ ජනප්‍රියම පුවත්