දේශීය පුවත් | Local News - පිටු අංක 3

දිය රකුසාට බිළිවූ ඉන්දීය තරුණයාගේ සිරුර මොරගල්ල වෙරළට ගොඩගසයි

බෙන්තර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන් වූ ඉන්දීය ජාතික තරුණයාගේ මළ සිරුර මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා...

තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 23 බිරිඳව ඝාතනය කරලා – සැකකාර සැමියා අත්අඩංගුවට

කැස්බෑව පොලිස් වසමේ මඩපාත ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ...

කතකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ Whatsapp එකෙන් බෙදලා – තරුණයෙක් අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරියපොළ පරිඝණක අපරාධ...

හැටහය ලක්ෂයක චීන දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් හැටහය ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (14)...

මත් ජාවාරමෙන් දේපළ උපයාගත් ජාවාරම්කාරියක් අත්අඩංගුවට – කෝටි ගණනක දේපළත් ක්‍රියා විරහිත කරයි

නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් ලද දේපළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය...

අවුරුදු 04 දැරියට අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක දමා ගිහින්

අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක දමාගොස් සිටි බවට සැක කෙරෙන අවුරුදු 04ක් පමණ වයසැති දැරියක් අද (13) වත්තේගම, යටිරාවණ...

මසුන් ඇල්ලීමට කලපුවට ගිය පවුලක් මුහුණදුන් ඛේදවාචකයෙන් දරු දෙදෙනාට දිවි අහිමි වෙයි

කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හේන ප්‍රදේශයේ ඊයේ (11) දින දහවල් කලපුවක වල්ලමක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක්,...

බකමූණේ අනතුරකින් මව සහ පුතාට දිවි අහිමිවෙයි

දඹුල්ල සිට බකමූණ හරහා පොළොන්නරුව මාර්ගයේ බකමූණ, දමන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙම...

උකුස්සෙක් කළ වැඩකින් වතු කම්කරුවන් 12 දෙනෙක් රෝහලට

නෝර්වුඩ් පොලිස් වසමට අයත් අයර්බි වතුයායෙ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද 11 දින එල්ල වූ බඹර...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තුනක් ගැටී අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන තුනක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදු වුණා. කොක්මාදූව...

සතියේ ජනප්‍රියම පුවත්