උණුසුම් පුවත් | Hot News

හබරණ – මින්නේරිය පාරේ අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක්ට දිවි අහිමි වෙයි

හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක්...

ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලියට එංගලන්තය බාල්දියක් පෙරළන්න සැරසෙයි

ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් (APL) විස්සයි විස්ස තරගාවලිය සඳහා මුදල් යොදවන ආකාරය පිළිබඳව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රශ්න කිරීමට නියමිත...

Update – අද හවස කොළඹට මිලිමීටර් 129ක දැඩි වර්ෂාපතනයක්

අද (06) පස්වරුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පතිත වුණා. ඒ, අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් 'දසත නිවුස්' කළ...

කොළඹ පාරවල් රැසක් මහ වැස්සට යටවෙයි – මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

අද (06) පස්වරුවේ පතිත වූ දැඩි වර්ෂාපතනයත් සමඟ කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල රථවාහන ධාවනයට...

ඩුබායිවලින් පැන්නූ කයිවාරු මුතුගේ අපරාධ ලැයිස්තුව එළියට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙක් වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් 'කයිවාරු මුතු' අද (06) උදෑසන...

දීපවාලි උත්සවයට ගම්බිම් බලා යන ජනතාව විශේෂ ප්‍රවාහන සේවාවක්

එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන්...

සියළුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

අද (06) පස්වරුවේ සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වර්ෂාව සමඟ කොළඹ කොටුව හා...

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සායනාගාරයට ජාත්‍යන්තර සහතිකයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ රසායනාගාරයට ISO/IEC ජාත්‍යන්තර සහතිකයක් හිමිව තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ රසායනාගාරයට...

PSTA ගැන අධ්‍යයනය කරමින් සිටිනවා – කාදිනල් හිමියන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල්...

පලාගල ‘හස්ති සේනා’ වැටලීමකදී වන සතුන් දඩයම් කිරීමේ උපකරණ සහ මස් තොගයක් සොයාගනී

වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ කැකිරාව, පලාගල...

සතියේ ජනප්‍රියම පුවත්