ලංකාවේ හැදූ ටින් මාළු ප්‍රථමවරට රට යවයි

මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශීය රටකට අපනයනය කිරීමට ඊයේ (29) සිදු වුණා.

පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු මෙලෙස අපනයන කිරීමට අරඹා තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෙම ටින් මාළු අපනයන කරනු ලබනවා.

මෙම ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29) දින එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුනේ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ගේ ප්‍රධාන්තවයෙන්.

මාසයකට ටින් මාළු බහලුම් දෙකක් අපනයන කිරීම මෙම කර්මාන්ත ශාලාවේ අරමුණ වී ඇති අතර, මෙමඟින් මේ වසර තුළ ඩොලර් මිලියන 08ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.

  1. Burwo

    USD 8 million a year ??

    That means USD 666,6666 per month ( 8,000,0000/ 12 months)

    So, this factory can do only 2 FCL of Can fished as per news..

    Which means each container sale value should be USD 333,3333 ( USD 666,6666/ 2 FCL )

    Where the hell tuna/ sardine container value at USD 333,333?

    Yakoo.. Boruwa unath atthata karapan

    Balu hatta



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48