හෙළ සිනමාවේ නිළි රැජිණ සුවෙන්

සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ රංගනවේදිනී මාලනී ෆොන්සේකා මහත්මිය සුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය දින කිහිපයේ දී ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් මෙහෙයවන්නන් විසින් නිලි රැජිණි සම්බන්ධයෙන් වූ අසත්‍ය පුවත් ශීඝ්‍රයෙන් සංසරණය කරන අයුරුයි දක්නට ලැබුණේ.

නමුත් මාලනී ෆොන්සේකා මහත්මිය අසනීප තත්ත්වයෙන් පසු වුව ද, මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර හමුවේ ඇය සුවය ලබා සිටින බව රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා පවසනවා.

ඇය අද (13) සිය නිල මුහුණුපොතට සිය නැන්දණිය වන මාලනී ෆොන්සේකා මහත්මිය සමග ගත් ඡායාරූපයක් ද ගෙන පළ කරමින් මේ බව කියා සිටිනවා.

ඇය සඳහන් කරන්නේ සිය නැන්දා ගැන සොයා බැලූ ප්‍රේක්ෂකයින්ට මෙවැන්නක්;

මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. “mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04