දේශපාලන පුවත් | Political News

බන්ධනාගාරයේ යකඩ කූරු අතරින් මම ඔබව දකිමි – රැලියට ආ ජනතාවට නාමල්ගෙන් පණිවිඩයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ දී ජන රැළියක් සංවිධානය කර තිබුණා. හිටපු ජනාධිපති මහින්ද...

කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් ආණ්ඩුවට නැහැ – ජනපති අනුර

සංවිධානාත්මක පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව කිසිඳු අතරමැදි සමාදානයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා. පාතාලය සහ...

මාලිමා ආණ්ඩුවේ පොළොන්නරුවේ ගොවි රැළිය අද ජනපති ප්‍රධානත්වයෙන්

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගොවි රැළියක් අද...

‘පීඩක ආණ්ඩුවේ දුරුබලය බිඳින ජනසටන’ පොහොට්ටුවේ ජන රැළිය අද අනුරපුරේ දී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන රැළිය අද (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි. 'පීඩක ආණ්ඩුවේ දුරුබලය...

නාමල් ගැන මිලින්දගෙන් ජිනීවා IPU එකට විශේෂ ලිපියක්

දේශපාලන ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂ විසින් ජිනීවා නුවර පිහිටි අන්තර්-පාර්ලිමේන්තු සංගමය වෙත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ ලිපියක්...

පොහොට්ටුවේ 12 වැනිදා රැළියට විමල් වීරවංශටත් ආරාධනයක්

ජනතා නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතර හමුවක් අද (10) පොදුජන...

මම ඉදිරියටත් කතා කරමි, ප්‍රශ්න කරමි, ජනතාව වෙනුවෙන් පෙනී සිටිමි – නාමල්ගේ Facebook සටහනක්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (08) දිනයේ දී බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තුවට පැමිණියා. මෙලෙස පාර්ලිමේන්තුවට...

නාමල් වෙනුවට මහින්ද එන අනුරපුර රැළියට එජාපයෙන් සුබපැතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන අනුරාධපුර රැළියට එක්සත් ජාතික පක්ෂය සිය සුබපැතුම් එක්කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර...

රටේ පරමාධිපත්‍යට විශාල තර්ජනයක් එල්ලවෙලා – හිටපු ජනපති රනිල්

මේ වනවිට රටේ පරමාධිපත්‍යට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායකරනිල් වික්‍රමසිංහ පවසනවා. අදට (06)...

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජනරැළි මාලාව කළුතර දිස්ත්‍රික්කයෙන් අද ඇරඹෙයි

"අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" තේමාව මුල් කරගනිමින් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් පවත්වනු ලබන ජනරැළි මාලාව අද...

සතියේ ජනප්‍රියම පුවත්