AI තාක්ෂණයෙන් හැදූ මහ බැංකු අධිපතිගේ වීඩියෝව ගැන ජනතාවට දැනුම්දීමක්

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිත කරමින් කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණය) නිර්මාණය‍ කරන ලද වංචනික වීඩියෝවලින් ප්‍රවේශම්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ රුව අනිසි ලෙස භාවිත කරමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ පිළිබඳව දන්වමින් මේ බව දැනුම් දී තිබෙනවා.

මහජනතාව නොමග යවන සුලු මෙම වීඩියෝ මඟින් මහ බැංකුවේ අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයෙකු වශයෙන් ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබෙනවා.

මාර්ගගත මූල්‍ය වංචා පිළිබඳව දැනුමක් නැති පුද්ගලයින් සතු මුදල්, වංචනික ලෙස අත්පත් කර ගැනීමේ අරමුණින් ඔවුන්ව සැක කටයුතු බාහිර පුද්ගලයන් වෙත යොමු කිරීම මෙහි දී සිදුවන බවයි මහ බැංකුව පවසන්නේ.

3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28