විවාහයෙන් කෙලවර වූ තුන්කොන් ප්‍රේම කතාව (වීඩියෝ)

තමන් ආදරය කළ කාන්තාවන් දෙදෙනා එකවර විවාහ කරගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ගුම්නූර් ප්‍රදේශයේ පදිංචි සූර්යදේව් නැමැති පුද්ගලයෙක් මෙලෙස කාන්තාවන් දෙදෙනෙක් එකම උත්සවයක දී විවාහ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සූර්යදේව් පැවසුවේ තමා ලාල් දේවි සහ ජල්කාරි දේවි සමඟ ආදරයෙන් බැඳී සිටින බවත් ඔවුන් දෙදෙනා එකම උත්සවයක දී විවාහ කර ගැනීමට තීරණය කළ බවයි.

මෙම තුන්කොන් ප්‍රේම කතාව වසර තුනකට වැඩි කාලයක් පැවති අතර, විවාහ මංගල්‍යට පවුල් තුනෙන්ම කිසිදු විරෝධයක් එල්ල නොවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙවැනි සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, 2021 වසරේ දී තෙලන්ගානා හි ආදිලාබාද් ප්‍රදේශයේ පුද්ගලයෙක් එක් ‘මණ්ඩපයක’ කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර ගෙන තිබෙනවා.

ඊට අමතරව 2022 වසරේ දී, ජාර්කන්ඩ් හි ලෝහර්ඩගා හි පුද්ගලයෙක් තම පෙම්වතියන් දෙදෙනාම විවාහ කරගත සිදුවීමක් ද වාර්තා වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38