ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (31) දිනයේ පැවැත්වීමට නියමිතයි.

2025 – 2027 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය මෙවර නිලවරණයේ දී තෝරා පත් කර ගනු ලබනවා.

මෙවර නිලවරණයේ දී වත්මන් සභාපති ශම්මි සිල්වා යළිත් වරක් සභාපති තනතුරට නාමයෝජනා භාර දී ඇති අතර, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල යන අය ද සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙනවා.

ක්‍රිකට් උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා ද අද පැවැත්වෙන නිලවරණයේ දී නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

මෙම නිලවරණය අද උදෑසන 10.30 ට කොළඹ දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58