Rajapura Handi Oil
Rajapura Diabetic Powder

Update – කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවිසැලේ ගින්නෙන් හතරක් මරුට

කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන හටගත් ගින්නෙන් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ අවුරුදු 02ක් හා අවුරුදු 06ක් වයසැති දරුවන් දෙදෙනා බවයි වාර්තා වුණේ.