අප්‍රේල් මාසයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළට

අප්‍රේල් මාසයේදී ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීමට සිදුවන බව ලාෆ්ස් ගෑස් ආයතනය ප්‍රකාශ කරනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කිනුත් ,කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 168කිනුත් වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරනවා

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 නව ගෑස් සිලින්ඩරයක මිල 4100 ලෙසත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1645 බවත් ලාෆ්ස් සමාගම ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්