2025 නව වසර ලෝකයේ රටවල් ඉතා උත්කර්ෂවත් ලෙස පිළිගත්තා.
නව වසර පිළිගැනීම වෙනුවෙන් එම රටවල ප්‍රධාන නගරවල විවිධ උත්සව සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට අමතරව ඉතා අලංකාරවත් මල්වෙඩි සංදර්ශනය පැවැත්වීමට ද කටයුතු කර තිබුණා.

?