Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තියුණු සටනකින් අනතුරුව ශූරතාවය ශ්‍රී ලංකා A කණ්ඩායමට

2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්ථාන A කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමට තියුණු පරාජයක් අත්කර දෙමින්.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 216ක් රැස්කර ගැනීමට සමත් වුණා.

තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට සමත් වූ පාකිස්ථාන A කණ්ඩායම් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පාකිස්ථානය පරදවා අපරාජිතව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය 217ක්.