දිවයින පුරා පිරිවෙන්හි පැවැත්වෙන තුන්වන වාර විභාගය හෙට (30) දිනයේ දී කිසිඳු බාධාවකින් තිරව සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියන් පවසනවා.
ඒ අනුව, හෙට (30) දිනයේ දී විභාග කාල සටහන නියමිත පරිදි සංස්කෘත විෂයට අදාළ විභාගය පැවැත්වෙන බව උන්වහන්සේ සඳහන් කළා.







