පුටින්ගේ ලිමොසීන් රථයක් පුපුරා ගොස් ගිනි ගනී

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියේ රථයක් පුපුරා ගොස් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මොස්කව්හි වීදියක මෙම ඕරස් ලිමොසීන් වර්ගයේ මෝටර් රථය පුපුරා ගොස් ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ඉහළම බුද්ධි ඒජන්සිය වන FSB මූලස්ථානය අසල මෙම රථය පුපුරා ගොස් ගිනිගෙන ඇති අතර, මෙම සිදුවීම පුටින් දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම රුසියානු නායකයා ඝාතනය කිරීමේ උත්සාහයක් බවට ඇතැම් පිරිස් සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03