ඔස්ට්‍රේලියාවෙන් පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 163යි. පන්දු 124කින් ඔහු එම ලකුණු 163 ලබා ගත්තේ හතරේ පහර 14ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

මිචෙල් මාර්ෂ් පන්දු 108කින් ලකුණු 121ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

ග්ලේන් මැක්ස්වෙල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 5ක් බිඳහෙලුවා. Haris Rauf කඩුලු 3යි. පාකිස්ථාන පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25