කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියේ නිලධාරීන් සඳහා 2027 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඉටේ අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව මේ වනවිටත් නිකුත් කර තිබෙනවා.

ප්‍රියමනාප සේවා ස්ථානයක වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් අනිවාර්ය ස්ථාන මාරුවකට යටත් වන අතර, වෙනත් සේවා ස්ථානයක වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරීන්ට ද ස්ථාන මාරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනවා.

2027 වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා misco.pubad.gov.lk/misco වෙබ් අඩවිය භාවිත කළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.

මෙම චක්‍රලේඛයට අනුව, 2026 අගෝස්තු 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අසමත්‍ය ස්ථාන මාරු සඳහා ඉල්ලුම්පත් භාර නොගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය සඳහා මෙතැනින් පිවිසෙන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40