විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු සභාපති සුනිල් ජයරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි මෙම නව පත්කිරීම සිදුකර ඇත්තේ.

?