හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු අමාත්‍යවරයෙකුවන ජගත් පුෂ්පකුමාරගේ බිරිඳවන දේශානි ගුණරත්න හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට අයත් අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් පසු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

අභාවප්‍රාප්තවන විට ඇය 55 වන වියේ පසු වූ අතර, ඇය පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43