දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (28) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතරින්, ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින වටා මුහුදු ප්‍රදේශ වල ද තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ,
