වනාතේ චතුගේ ගෝලයෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

බොරැල්ල – ලෙස්ලි රණගල මාවත 141 වත්තේ පිහිටා ඇති නිවසකට අද (23) පෙරවරුවේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මුහුණ ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නිවසට එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්වන ‘වනාතේ චතු’ නැමැත්තාගේ ගෝලයෙකුගේ නිවසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

‘වනාතේ චතු’ නැමැති සංවිධානාත්මක අපරාධකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හිදී මෙම සතියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, අනුව ඉදිරි දිනවල දී ඔහුව දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12