නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න එපා. ගෙදර චූටි දුවෙක් ඉන්නවා

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් පැමිණ ඊයේ දිනයේදි උද්ඝෝෂණයක් පැවත්වුවා . ඒ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගැනිම හේතුවෙන් අද (15) ඔහු මාධ්‍ය හමුවක් පවත්වා පවසා සිටියේ යම් ප්‍රශ්ණයක් තිබේනම තමන් එයට පිළිතුරු දිමට හැකි බවයි. එලෙස තමන් හමුවන්නට අවශ්‍ය නම් ඔහු ඕනැම තැනකට එන බවත් නිවස ඉදිරිපිටට නොයෙන ලෙසයි. ඔහු කදුලු සලමින් පවසා සිටියේ
නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න එපා. ගෙදර චූටි දුවෙක් ඉන්නවා යනුවෙනි.

විඩියෝ දර්ශණ

  1. අපිටත් පුංචි ලමයි ඉන්නවා එයාලයි අපියි ඔකේකෝම අඩනවා. එත් අපෙන් voice cut ගන්න කවුරඅත් නැහැ මහත්තයෝ

  2. ලැජ්ජාව නැතුව අඬලා හරි ,
    මහජනතාවගෙන් හොරාකන සල්ලිවලින් තොගේ ලමයට සැප දෙන්ඩනේ තෝ හදන්නේ…..
    තොපි හින්දා අපේ ලමයි
    මානසික පීඩා විදින්නේ නැද්ද බොල ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04