විදුලි සැර වැදී බිබිලේ තිදරු මවක් අවසන් ගමන් යයි (වීඩියෝ)

බිබිල, දොඩම්ගොල්ල – ඊතනවත්ත ප්‍රදේශයේ, තිදරු මවක් විදුලි සැර වැදීමෙන් ඊයේ (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සිය නිවස තුළ දෛනික ගෘහස්ත කටයුත්තක නිරතව සිටිය දී, මෙම අනතුරට මුහුණ පා ඇති බවයි මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සිදුවූ වහාම ඇයව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක් වන කාන්තාවක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43