ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් පැමිණ ඊයේ දිනයේදි උද්ඝෝෂණයක් පැවත්වුවා . ඒ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගැනිම හේතුවෙන් අද (15) ඔහු මාධ්‍ය හමුවක් පවත්වා පවසා සිටියේ යම් ප්‍රශ්ණයක් තිබේනම තමන් එයට පිළිතුරු දිමට හැකි බවයි. එලෙස තමන් හමුවන්නට අවශ්‍ය නම් ඔහු ඕනැම තැනකට එන බවත් නිවස ඉදිරිපිටට නොයෙන ලෙසයි. ඔහු කදුලු සලමින් පවසා සිටියේ
නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න එපා. ගෙදර චූටි දුවෙක් ඉන්නවා යනුවෙනි.
නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න එපා. ගෙදර චූටි දුවෙක් ඉන්නවා
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














අපිටත් පුංචි ලමයි ඉන්නවා එයාලයි අපියි ඔකේකෝම අඩනවා. එත් අපෙන් voice cut ගන්න කවුරඅත් නැහැ මහත්තයෝ
ලැජ්ජාව නැතුව අඬලා හරි ,
මහජනතාවගෙන් හොරාකන සල්ලිවලින් තොගේ ලමයට සැප දෙන්ඩනේ තෝ හදන්නේ…..
තොපි හින්දා අපේ ලමයි
මානසික පීඩා විදින්නේ නැද්ද බොල ?
ANE HUKE ! THOTA VITHARARA LAMAI INNEW ?