ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල වශයෙන් ලංකාවේ චිත්‍රපටයක් ඔස්කාර් උළෙලට

ලාංකීය සිනමා ඉතිහාසයේ අතිශය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් නිල වශයෙන් ඔස්කා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව, පැවැත්වීමට නියමිත 99 වන ඔස්කා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හරහා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව සඳහන් කළේ, 99 වන ඔස්කා සම්මාන උළෙලේ සංවිධානයකින් සමඟ දිර්ෂ කාලීනව සම්බන්ධ වීමෙන් මෙම අවස්ථාව උදා කර ගැනීමට හැකිවූ බවයි .

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන්, රාජ්‍ය මැදිහත් වීමෙන් ඔස්කා උළෙලක් සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් වී නැහැ.

ඒ අනුව, ඔස්කා නිර්දේශවලට අනුකූලව තෝරාගත් මණ්ඩලයක් මඟින් 99 වන ඔස්කා සම්මාන උළෙලට ඉදිරිපත් කරන සිනමා නිර්මාණය තෝරා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36