ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනයේ දීත් ජන රැළි දෙකක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
මෙහි පළමු ජන රැළිය කහටගස්දිගිලිය සති පොළ භූමියේදී අද (13) පස්වරු 2.00ට ආරම්භ වනවා.
අද දිනයේ පැවැත්වෙන දෙවන ජන රැළිය නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, එම රැළිය පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිතයි.













