දේශපාලකයන් වශයෙන් තමන්ට ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන තරුණ අරගලයට සම්බන්ධ විය නොහැකි නමුත් එම අරගලයට අදවතින්ම සුබ පතන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රට ගොඩගැනීම සදහා විශාල කැප කිරීමක් කළ යුතු බවත්, තම පක්ෂය ඊට සූදානම් බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
189




