ගෝල්ෆේස් එකේ අරගලයට ෆීල්ඩ් මාෂල් යවපු පණිවුඩය

දේශපාලකයන් වශයෙන් තමන්ට ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන තරුණ අරගලයට සම්බන්ධ විය ‌නොහැකි නමුත් එම අරගලයට අදවතින්ම සුබ පතන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ රට ගොඩගැනීම සදහා විශාල කැප කිරීමක් කළ යුතු බවත්, තම පක්ෂය ඊට සූදානම් බවත්ය.

https://youtu.be/2cQ-9D6OE88