ඖෂධ ගන්න ආණ්ඩුව ලොව වටා යයි

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එසේම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ මැදිහත්වීම ද ඒ සඳහා ලැබෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව ඇතුළු රටවල් සමග මීට අදාළ සාකච්ඡා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?