ගෝල්ෆේස් විරෝධතා කරන්නේ කොළඹ හතේ උන් ටිකක්.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

එම විරෝධතාවයේ යෙදෙන පිරිස් කොළඹ හතේ හොඳින් කා බී විනෝද වී ජොලි කරන පිරිසක් බව ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුව උවමනා නම් වසර පහකින් එන මැතිවරණයෙන් පරාජය කර බලය ලබාගන්නා ලෙසත් හොරපාරෙන් මඟුල් කෙළින්න ලෑස්ති නොවන ලෙසත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.

වත්මන් රජයට සහාය පළ කරමින් සංඝරත්නනය ඇතුලු පිරිසක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

  1. ගන ගෙඩියෝ මම කොළඹ නෙවෙයි.බෙලිඅත්තෙ.මම දරුවන් තිදෙනෙකුගෙ තාත්තා කෙනෙක්.රාජපක්ෂලා කවුද කියලා හොදින්ම දන්නෙ අපියි.තොපට ගෑනුන්ගෙ ඉදලා හැමදෙයක්ම රාජපක්ෂ ගෙන් ලැබෙන නිසයි කෑගහන්නෙ.අපට අපේ දරුවන් හදා ගන්න අපේ පුංචි උන්ට හෙටක් තියෙන්නෙ ඕන.තොපි වගේ කාලකන්නි ගණනයන් ට යන එනමන් නැතිවෙනවා රාජපක්ෂ ලාට කෙලවුන දවසට.ඒකයි බයවෙලා ඉන්නේ.බල්ලා මැරුණු දවසට මැක්කොත් ඉවරයි.

  2. This so called clergyman is really trying to fire more the burning of suffering people.without any clashes either religion, caste ,creed,social, all are crying together for a change, for a good governing. That is all.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04