කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.
එම විරෝධතාවයේ යෙදෙන පිරිස් කොළඹ හතේ හොඳින් කා බී විනෝද වී ජොලි කරන පිරිසක් බව ද උන්වහන්සේ පවසති.
ආණ්ඩුව උවමනා නම් වසර පහකින් එන මැතිවරණයෙන් පරාජය කර බලය ලබාගන්නා ලෙසත් හොරපාරෙන් මඟුල් කෙළින්න ලෑස්ති නොවන ලෙසත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
වත්මන් රජයට සහාය පළ කරමින් සංඝරත්නනය ඇතුලු පිරිසක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.














ගන ගෙඩියෝ මම කොළඹ නෙවෙයි.බෙලිඅත්තෙ.මම දරුවන් තිදෙනෙකුගෙ තාත්තා කෙනෙක්.රාජපක්ෂලා කවුද කියලා හොදින්ම දන්නෙ අපියි.තොපට ගෑනුන්ගෙ ඉදලා හැමදෙයක්ම රාජපක්ෂ ගෙන් ලැබෙන නිසයි කෑගහන්නෙ.අපට අපේ දරුවන් හදා ගන්න අපේ පුංචි උන්ට හෙටක් තියෙන්නෙ ඕන.තොපි වගේ කාලකන්නි ගණනයන් ට යන එනමන් නැතිවෙනවා රාජපක්ෂ ලාට කෙලවුන දවසට.ඒකයි බයවෙලා ඉන්නේ.බල්ලා මැරුණු දවසට මැක්කොත් ඉවරයි.
This so called clergyman is really trying to fire more the burning of suffering people.without any clashes either religion, caste ,creed,social, all are crying together for a change, for a good governing. That is all.