AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ රන් සංචිතය ඉහළට

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල රන් සංචිත සියයට 7.8 කින් ඉහළ ගිය අතර විදේශ වත්කම් සියයට 21.3 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.

රටේ නිල රන් සංචිතය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක් පමණ වූ අතර මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් සංචිතය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,219 සිට මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,691 දක්වා ඉහළ ගියේය.

නිල විදේශ සංචිත මාර්තු මාසයේ ඩොලර් මිලියන 2,184 සිට ඩොලර් මිලියන 2,628 දක්වා පසුගිය මාසයේ සියයට 20.3 කින් ඉහළ ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?