ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (නිවේදනය)

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ; මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රය පිළිබඳව ඇති වූ ගැටලුව සම්බන්ධ‍යෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වන බවයි.

එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Image 2024 09 19 at 12.09.15 PM
  1. මේ රටේ මොනදේ කරත් කොහොම හරි හොරෙක් ඉන්නවා. පව් අහින්සක ලමයි. කොහොම කොහොම හරි ලමයින්ට අසාදාරනයක් වෙන්න දෙන්න එපා

  2. නැවත පැවැත්වීමට සුදුසු නොවේ.

    පේපර් එක පිට කල ගුරුවරයා හා ඔහුට ලැබුනු ආකාරය අනුව අදාල පුද්ගලයින්ට දැඩි දඩුවම් දෙන්න විභාගවලදී නැවත මෙවැනි දේ සිදු නොකරන්න.
    සැමට පාඩමක් ලෙස.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16