ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සුමටව හා ආරක්ෂිතව සිදුකිරීම වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් පමණ අනුයුක්ත කර ඇති බවයි.

පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ප්‍රධාන ආරක්‍ෂක ස්ථානවල ස්ථානගත කර ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිදි අතිරේක භට පිරිස් යෙදවීමට ත්‍රිවිධ හමුදාව සූදානම් බව ද එම අමාත්‍යාංශය අවධාරණය කළා.

ස්වාධීන සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අසහතික වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08