ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමිනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

WhatsApp Image 2024 09 20 at 9.28.51 PM
  1. අනිත් දේවල් ගැන කතා කරන්න බෑනේ..කමක් නෑ.තෙල් මිනිස්සු සල්ලි දීලා නම් ගන්නේ ඒ මිනිස්සුන්ට ගන්න තෙල් තියෙන්න ඕනේ තමයි.ඒත් ඕකේ ඇයි ගරු ජනාධිපති කියලා තියෙන්නේ?සීයා දැන් ජනාධිපති අපේක්ෂකයෙක් විතරයි…කමක් නෑ.ගහන අන්තිම ගැසට් එකනේ…ඒකත් හරියට අන්තිම කැමැත්ත වගේ තමයි…ඕනේ කෙනෙක්ගේ අන්තිම කැමැත්ත අපි ඉෂ්ඨ කරනවනේ.පව්නේ..ඔන්න ඔහේ ගහපුදෙන්….😂😅😅

      • Umbe comment eka umbama kiyawala balapan “gobba kuhaka thawa manussakta garukaranna danne nathi ballekta jathaka vichcha samanal ponnaya” kawuda kiyala. Anna umbe #samanala#samalingika#rannaponilaya ada dala giya. Dan balaganin api hariyata rata karana widiha. Parayange dathu lowapu sakkiliya.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14