ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමිනුයි මෙම ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

WhatsApp Image 2024 09 20 at 9.28.51 PM
  1. අනිත් දේවල් ගැන කතා කරන්න බෑනේ..කමක් නෑ.තෙල් මිනිස්සු සල්ලි දීලා නම් ගන්නේ ඒ මිනිස්සුන්ට ගන්න තෙල් තියෙන්න ඕනේ තමයි.ඒත් ඕකේ ඇයි ගරු ජනාධිපති කියලා තියෙන්නේ?සීයා දැන් ජනාධිපති අපේක්ෂකයෙක් විතරයි…කමක් නෑ.ගහන අන්තිම ගැසට් එකනේ…ඒකත් හරියට අන්තිම කැමැත්ත වගේ තමයි…ඕනේ කෙනෙක්ගේ අන්තිම කැමැත්ත අපි ඉෂ්ඨ කරනවනේ.පව්නේ..ඔන්න ඔහේ ගහපුදෙන්….😂😅😅

      • Umbe comment eka umbama kiyawala balapan “gobba kuhaka thawa manussakta garukaranna danne nathi ballekta jathaka vichcha samanal ponnaya” kawuda kiyala. Anna umbe #samanala#samalingika#rannaponilaya ada dala giya. Dan balaganin api hariyata rata karana widiha. Parayange dathu lowapu sakkiliya.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42