වාහන ආනයනය සම්බන්ධයෙන් ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කට අරියි

ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අද (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් රජ‍ය විසින් වාහන ආනයනය සඳහා නව කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඒම පිළිබඳව සිය අදහස් පළ කළා.

මීට පෙරින් මුදල් අමාත්‍යාංශය මගින් වාහන ආනයන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා විශේෂ කමිටුවක් නිර්මාණය කර තිබූ බවත් තමන් එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බවත් මොහු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණා.

සභාපතිවරයා පවසන්නේ, මෙම මෙවැනි කැබිනට් මණ්ඩල තීරණය මැතිවරණ සමය තුළ ඡන්ද වාසි ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි.

වතමන් ජනතාව බුද්ධිමත් අතර මෙවැනි ක්‍රියාවන් සිදු කොට ජනතාව මුලා නොකරන ලෙස ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මොහු තව දුරටත් පෙන්වා දෙන්නේ වාහන ආනයනයට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් ජපන් අයෝජන කරුවන්ද මෙරට නොපැමිණෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටින්නේ, මෙරට ආර්ථිකය විනාශ වීමට මූලික හේතුව වන්නේ ද කිසිඳු ව්‍යාපාරයක නියාමනයක් නොමැතිකම බවයි.

  1. තව අවුරුදු පහකට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි ටේ තියෙන වාහන ප්‍රමාණයක් දැනටමත් ඇති අවශ්‍ය වන්නේ අමතර කොටස් සහන දායක මිලට ජනතාවට සැපයීමයි එමගින් කාර්මිකයින් ට රක්ෂාව ඇතිවෙනවා
    අලුත් වාහන ගෙන්වලා පදින්න අපිත් ආසයි නමුත් රටේ ආර්ථිකයක් නැත්නම් අපි ඒ විදියට හැඩ ගැසෙන්න ඕන මම තම පාවිච්චි කරන්නේ අවුරුදු තිහක පරණ වාහනයක්

  2. pls urgently need to bring a new vehicle bez we like to drive good condition vehicle before we die . sp pls try to import the vehicle with new governmnet . we need to see the possibility to export our old vehicles to some country . so need to implement a system for that theat is why new governmnet required



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45