වික්‍රම් රතෝර්, රාජස්ථාන් රෝයල්ස් පුහුණු කාර්ය මණ්ඩලයට

හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් නැවතත් රාහුල් ඩ්‍රාවිඩ් සමඟ එක්ව සිය පුහුණුකරු භූමිකාවේ කටයුතු කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයට එවෙමින්.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මෙම මස මුලදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.

එම පත් කිරීමෙන් අනතුරුවයි වික්‍රම් රතෝර් හට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

මීට පෙර පන්ජාබ් කිංග්ස් හි පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇති වික්‍රම් රතෝර්ගේ දෙවන IPL තරඟාවලිය 2025 තරගාවලිය වනු ඇති.

ඔහු මීට පෙර හිමාචල් ප්‍රදේශ්හි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

“රාහුල් සමඟ නැවත වැඩ කිරීමට සහ දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් සමඟ වැඩ කිරීමට ඇති අවස්ථාව අතිශයින් ප්‍රබෝධමත්” යනුවෙන් රතෝර් මෙම නව පත්වීමෙන් පසු අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42