රට යන්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා එවයි

ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට ඊයේ (20) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා ඒවා තිබෙනවා.

මොහු ඊයේ (20) රාත්‍රි 08.35ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 653 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත්ත පැමිණ තිබුණා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් ඔහුව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා ඒවා ඇති බවයි වාර්තා වුණේ.

2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස ඩෑන් ප්‍රියසාද් නම් කර සිටිනවා.

  1. අපි බලාගෙන ඉන්නෙ.
    මොකද වෙන්නේ කියල.
    ඔක්කෝම එකතුවෙලා.
    මේ රට දියුණු කරමු.
    අවුරුදු 76 පසු.
    සමගිය සමාදානයේන්.
    අනාගත දරු දැරියන් වෙනුවෙන්.
    මේ රට ලස්සන පොහොසත් රටක් ගොඩනගන්න. ඒකා මෙන් උදව් වෙමු.
    අපි සියල්ලෝම අවුරුදු 200 ක්
    ජීවත් වන්නේ නැති බව වටහාගන්නා.

    ජයවේවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39