නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනපති සුරතින් විවෘත කෙරේ (ඡායාරූප)

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මීට සුළු මොහොතකට පෙර (17) විවෘත කෙරුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

මෙම අතිනවීන තර්මාන්තශාලාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

WhatsApp Image 2024 09 17 at 18.39.49
WhatsApp Image 2024 09 17 at 18.39.48 1
WhatsApp Image 2024 09 17 at 18.39.48
WhatsApp Image 2024 09 17 at 18.39.47
WhatsApp Image 2024 09 17 at 18.39.46 1
WhatsApp Image 2024 09 17 at 18.39.46
WhatsApp Image 2024 09 17 at 18.39.45


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14