ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රධාන හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් මරුට

ලෙබනන් අගනුවර වන බේරූට් වෙත ඊයේ (20) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියෙක් වූ ඊබ්‍රාහිම් අකිල් වන අතර තවත් නායකයින් කිහිප දෙනෙකුම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබුණා.

ලෙබනන් නිලධාරීන් කියා සිටින්නේ, ඉරානයේ බලකොටුවක් වන ජනාකීර්ණ ඩහී ප්‍රදේශයට සිදු කළ මෙම පහරදීම මගින් පුද්ගලයින් 14ක් මියගොස් ඇති බවයි.

තුවාලකරුවන් තවදුරටත් සුන්බුන් අතර සිර වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අතර නේවාසික ගොඩනැගිල්ලක් ද මෙම ප්‍රහාරය හේතුවෙන් කඩා වැටී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14