රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (09) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විරෝධතා පා ගමන් ආරම්භවීමට නියමිතය.
ඒ සියලු විරෝධතා පාගමන් අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටිය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකෙරුනු කටුවාපිටිය ඩේවිඩ්වත්ත සුසාන භූමිය අසලින් අද එක් විරෝධතා පාගමනක් ආරම්භ විය.
විරෝධතාකරුවන් කටුවාපිටියේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පාගමනින් පැමිණීමට නියමිතය.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
28













