දිගටම උද්ඝෝෂණය කරලා වැඩක් නෑ! ආණ්ඩුව විසඳුමක් දෙයි! මුරලි තනි සටනක

උද්ඝෝෂණ නවත්වා විසදුම් ලබා දීමට ආණ්ඩුවට අවස්ථාවක් ලබා දිය යුතු බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කීය. ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වමින් මුරලි මේ බව සදහන් කොට තිබේ.

277585701 524556165772495 330060527773882216 n 1024x1024 1

ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වමින් මුරලි කි දේ පහතින්

මගේ දැනුමට අනුව ශ්‍රි ලංකාවේ පමණක් නෙවෙයි ඇතිවෙනලා තියෙන්නේ.පකිස්තානයෙත් මේ තත්වය දක්නට ලැබෙනවා.සමහර රටවලත් මුල්‍ය අරබුදවලට මුහුණ දෙමින් සිටිනවා.මම කියන්නෑ කොවිඩ් සහ යුද්ධය නිසා මෙහෙම වුණා කියලා.ආණ්ඩුව නිසි ලෙස සම්පත් කලමණාකරනය කළේ නැ.ඒ නිසා තමයි අපට මෙවැනි තත්වයක් උදා වුනේ.මිනිස්සු ගොඩක් කලකිරිලා ඉන්නේ..බොහෝ පොදු ප්‍රවාහන සේවය නිසා කර්මාන්ත ශාලාවලට බලපෑම් එල්ලවෙලා..ලොකුම ප්‍රශ්ණය විදුලි කප්පාදුව.පැය 3-4කට ජනතාව කැමති වුණත් පැය 13 හෝ 14ක විදුලි කප්පාදුවකට ජනතාව කැමති නෑ.මේවට හේතුව නිසි කලමණකරනයක් නැති කම.රජයට සැලසුම් තිබ්බෙ නෑ.ජනතාව අයිඑම්එෆ් යන්න කිව්වා.නමුත් ඔවුන් ගියේ නැ.ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ අපිත් එක්ක හිටපු එක ගැන…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29
Video thumbnail
ක්‍රිකට් ඉත්තෑවන් හැමෝටම නි.ඇමතිගෙන් සුබ ආරංචියක්..අපිට ඕනි නෑ ක්‍රිකට් තහනම් කරගෙන ක්‍රිකට් හදන්න
04:57
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47