ඉන්ධන නෑ.. සුරාබදු වැටලීම් අඩාල වෙයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ  වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන්  අඩපණව  ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය.

සාමාන්‍යයෙන් අවුරුදු සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව වැටලිම්  රාශියක් සිදු කරන අතර  ඉන්ධන ප්‍රශ්නය නිසා  වැටලීම්  සාමාන්‍ය ආකාරයට කිරීම දුෂ්කරවී ඇතැයිද    එම නිලධාරියා සඳහන් කළේ‍ය.

මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල  ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සුරාබදු නිලධාරීහු   විශාල පිරිසක් දිවයින පුරා   යොදවනු ලැබ සිටිති. මේ තත්ත්වය  නිසාද  වැටලීම්  බොහොමයක්  අඩාලවී ඇති බව  එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04