හානි වූ ශ්‍රී පාද මාර්ගය යුද හමුදාව මඟින් යථා තත්ත්වයටා පත්කෙරේ

දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් වූ හැටන් ශ්‍රි පාද මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශය ශ්‍රී ලාංකා යුධ හමුදාව මගින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර යළිත් එම මාර්ගය ශ්‍රීපාද වන්දනාකරුවන්ට විවෘත කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය පසුගිය 11 වැනිදා ආරම්භ කරන ලද අතර, සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සපයා ඇති අතර අඩි 300ක් දිග මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක්, ආරක්ෂිත බැම්මක් සහ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, මාර්ගය දිගයේ අත්වැල් සවි කිරීම ද සිදු කෙරුණා.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය සහයෝගය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56