දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන්ගේ වොයිස් කට් ගන්න එපා – මාධ්‍යට දැනුම්දීමක්

දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන් විසින් කරන ලද අදහස් පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

පසුගිය සතියේ ඉරිදාපැවති වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත කළ අදහස් අන්තර්ජාලය හරහා සංසරණය වීමෙන් පසු ඒවා සමාජ මාධ්‍යවල සමච්චලයට ලක්වීම පිළිබඳව ඇති වූ කනස්සල්ලෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විභාගයෙන් පසු දරුවන් විසින් කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද අවස්ථා නිරීක්ෂණය කර ඇති බවයි අමාත්‍යාංශය පවසනවා.

දෙමාපියන්ගෙන්, භාරකරුවන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් අවසර ලබා නොගෙන දරුවන්ගෙන් අදහස් ලබා ගැනීමට, පටිගත කිරීමට හෝ විකාශනය කිරීමට මාධ්‍ය සංවිධානවලට අවසර නොමැති බවයි ධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46