දැයෙන් සමුගෙන ගිය ආචාර්ය විශාරද නන්දා මාලනිගේ 83 වන ජන්ම දිනය අදයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ යශෝරාව ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබෙනවා.

ආචාර්ය නන්දා මාලිනිය පසුගිය 20 වනදා පස්වරුවේ නාවල පිහිටි සිය නිවසේදී දිවි සැරිය නිමා කළ අතර, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ඊයේ (22) දිනයේ දීයි.

ඇයගේ අවසන් කැමැත්ත මත අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කෙරුණු අතර, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් ඇය සිදුකළ අමිල මෙහෙවර වෙනුවෙන්, ඇයගේ අභාවය හේතුවෙන් රජය විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එලෙස ප්‍රකාශයට පත්කරනු ලැබූ දින තුනක ශෝක කාලයේ අවසන් දිනය අදට දී ඇති අතර, එවන් දිනක ආචාර්ය නන්දා මාලිනියයේ 83 වන ජන්ම දිනය මෙලෙස යෙදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10