Fly high Get bonus Aviator Phone

සජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

කොළඹ දී අද (20) දින සංවිධානය කර තිබූ සමඟි ජන බලවේගයේ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිව සමඟි ජන බලවේගය විසින් කොළඹ දී අද (20) විරෝධතාවක් සංවිධානය කර තිබු අතර, මෙම විරෝධතා පා ගමන පස්වරු 2.00ට මරදානෙන් ආරම්භ වුණා.

මරදානෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දෙසට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ දීයි මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?