සජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

කොළඹ දී අද (20) දින සංවිධානය කර තිබූ සමඟි ජන බලවේගයේ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිව සමඟි ජන බලවේගය විසින් කොළඹ දී අද (20) විරෝධතාවක් සංවිධානය කර තිබු අතර, මෙම විරෝධතා පා ගමන පස්වරු 2.00ට මරදානෙන් ආරම්භ වුණා.

මරදානෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දෙසට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ දීයි මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

  1. SAJABE ANTHARE KOLLO AGEYI ALLAN INNA BAHE, WADIPURA OKE INNE NAKI. UN KALINMA DUWANAWA. JVP UNTATH OKA ALLAN INNA BAHE. WIJEWEERA GEN PASSE OKE INNE SEPA GANNA SET EKAK. DAN INNA EKEK WIJEWEERA GA KALAYE WAGEYI KALEYI PENALA HANGILA DUSHKARA JEEWITHA GEWALA NAHE. HAMUDA EKKA SATAN KARALA NAHE. OKKOMA INNE KATIN BATHALA SET EKAK. MODA JANATHAWA MUN DEPIRISEN KATA HARI DENNA SET WELA INNA BAWA API DANNAWA. UNP, SLFP, SJB, JVP, SLMC, TNA, CWC, PERATUGAMEE WANI OKKOMA EKA WALLE BADU. SAMAHARU DARU PAWUL PITA RATAWA THIYALAUGANWANA GAMAN MEHE MODA KOLLO KELLO PARATA BASSALA HAMUDA POLICI EKKA HAPPANAWA. UNGE EWUN RAJA SEPA WINDHINAWA. JVP+PERATTO SAHA ANITH SIYALUMA PAKSHA WALA THIYENNE EKAMA EKA WENASAYI. JVP+PERATTO HANGALA GAHANAWA (LAMAYI GENU PITARATA) ANITH UN ELIPITA GAHANWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34